වැඩ වරදාගත් ඕමාන් තානාපති කාර්යාල නිලධාරියා

Share

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙකුගේ වැඩතහනම් කර තිබෙනවා.

රැකියා සඳහා විදෙස් ගතවු ශ්‍රී ලාංකික කාන්තාවන්ට විවිධ හිංසන සිදුකළ බවට ලද තොරතුරු මත සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව එම වැඩතහනම සිදුකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.

ඔහු මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.

Read more

Local News