ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව පිටව යන ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන සිටි ධනුෂ්ක පසුගිය 17 වනදා ඇපමත මුදා හැරීමට සිඩ්නි අධිකරණය විසින් නියෝග කර තිබුණා.