අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිරිතදෙසින් හමා යන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 20-40 ත් අතර වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News