අයිස්වලට මරණ දඬුවම අද සිට

අයිස්

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයින්ට එරෙහිව අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කිරීම අද සිට ක්‍රියාත්මක වනවා.

ඒ පාර්ලිමේන්තුවේ දී ඉකුත් ඔක්තෝම්බර් මස දහනම වනදා සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ අත්සන් කිරීමත් සමඟයි.

Previous articleජාවාරම් මැඬලීමට සහය දුන් ලිස්ටා ජිවිතයෙන් සමුගනී
Next articleහිටපු ජනපති ගෝඨාභයට නොතීසි