භූගත ලෝහ ද්‍රව්‍ය පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

භූගත රත්‍රන්, රන්, රිදී, ලෝහ ද්‍රව්‍ය තිබෙන ස්ථාන පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ලාහුගල ප්‍රදේශයේදී.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.