භූගත ලෝහ ද්‍රව්‍ය පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට November 24, 2022 භූගත රත්‍රන්, රන්, රිදී, ලෝහ ද්‍රව්‍ය තිබෙන ස්ථාන පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලාහුගල ප්‍රදේශයේදී. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.