ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින සටන අද

Share

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය අදින් ආරම්භ වනවා.

පළමු තරඟය අද පස්වරු 2.30ට ආරම්භ වන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි.

Read more

Local News