කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට November 25, 2022 ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරඟය අද (25) ආරම්භ වනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.