එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් ඇතුළු 08 දෙනෙකුට අධිචෝදනා November 25, 2022 එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් අටදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා.