හැටන් නගරයේ ගෑස් පෝලිම්

Share

හැටන් නගරයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හිඟයක් දින ගණනාවක් පුරා පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ලිට්‍රෝ සමාගම අලෙවි නියෝජිතයින්ට ගෑස් තොග බෙදා හරින බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයින් සිලින්ඩර් රැගෙන අලෙවි සැල් අසලට පැමිණ සිටිනු දක්නට ලැබුණා.

Read more

Local News