අයවැය විවාදය ඇරඹේ

Share

පාර්ලිමේන්තුව සැසිය මේ වන විට ආරම්භ කර තිබේ.

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරකසභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය,ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය,ජනමාධ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (28) විවාදයට ගැනේ.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

Read more

Local News