අයිස් මත්ද්‍රව්‍ය භාවිතය නිසා මානසික රෝගීන් වැඩි වී ඇති බව මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසනවා.
තරුණ ප්‍රජාව අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වී ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
පාසල් සිසුන්ද මීට ගොදුරු වෙමින් තිබෙනවා.
Share

Read more