කැසිනෝ බලපත්‍ර ගැන හර්ෂගේ අදහස

Share

2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනය අදයි.

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඊට අදාල නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

එමෙන්ම මහා සංඝරත්නයට නින්දා අපහාස කරන යට පරාභව සූත්‍රය හරි වසල සූත්‍රය හරි කියවන්න කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Read more

Local News