ගව මස් අලෙවි කරන වෙළඳ සැලක් පිටුපස අනවසරෙන් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා තිබෙනවා.
ඒ බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේදී. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මතයි මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ.
සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share

Read more