විදේශියෙහි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කාර්යාලයක්

Share

ජනාධිපති කාර්යාලය සමඟ එක්ව ඉදිරියේ දී විදේශියෙහි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය අද(28)පාර්ලිමේන්තුවේදි පැවසීය.

2023 අයවැය කාරකසභා අවස්ථාවේ පස්වන දිනය වන අද විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් විදෙස් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News