දේශබන්දුව අත්අඩංගුවට ගන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්

Share

ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙසට අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

Read more

Local News