විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක්.
සියලුම නිකායන් විසින් ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින් වර්තමානයට උචිත පරිදි 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක වෙතින් සකස් කර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි.
