වෙළඳපළේ කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය

Share

වෙළඳපළේ කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආනයනය කළ කිරිපිටි තොගයක් රේගුවේ රඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News