ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තුන්වන එක්දින තරඟය අද November 30, 2022 සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තුන්වන හා අවසන් එක්දින තරඟය අද (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරඟය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.