රට පිළිබඳව ජාත්‍යන්තරයෙ තියෙන්නේ කළු ප්‍රතිරූපයක් – අනුර කියයි

Share

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇත්තේ කළු පැල්ලමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ ලග්ගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී.

Read more

Local News