සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තුන්වන හා අවසන් එක්දින තරඟයෙන් කඩුලු 4 ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 313 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී කඩුලු 6 දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.