සිසුන් 44,000 කට විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම්

Share

විශ්වවිද්‍යාලවලට තේරී පත්වීමට අවශ්‍ය Z ලකුණු නිකුත් කිරීමත් සමඟ මෙවර සිසුන් 44,000 කට විශ්ව විද්‍යාල ප්‍රවේශ වරම් හිමිවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

Read more

Local News