ප්‍රමිතියෙන් තොර වල්නාශක සහ කෘමිනාශක නිසා ගොවීන් අපහසුතාවයට

මේ අතර පොළොන්නරුව මහ කන්නයේ වී වගාව මේ වන විට ආරම්භ කර තිබෙනවා.

නමුත් වෙළඳපොළ තුළ පවතින ප්‍රමිතියෙන් තොර වල්නාශක සහ කෘමිනාශක නිසා ගොවි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

ගොවීන් ඉල්ලා සිටින්නේ ප්‍රමිතියෙන් තොර මෙවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රමිති කාර්යාංශයේ අවධානය යොමු කළ යුතු බවයි.

Previous articleසේනා සොයා ගිය කෘෂිකර්ම ඇමති
Next articleඋසස් පෙළ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ