ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹේ

Share

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල මේ වනවිට ආරම්භ වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියයි.

තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද පස්වරු 3ට ආරම්භ වනු ඇත.

Read more

Local News