කාසියේ වාසිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

ප්‍රිමියර් ලීග්

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර අද (06) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුයැවීමේ අවස්ථාව ලබාගැනීමටය.