දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරන්නේ නෑ – බන්දුල ගුණවර්ධන

Share

දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නැති බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවේ නියුතු සියලු අංශවල පිරිස් සමඟ සාකච්ඡා කර පොදු ප්‍රවාහනයට අලාභ නොවන ආකාරයට දුම්රිය යොදාගැනීම සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගැනීමට කටයුතු කරන බවත්, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

Read more

Local News