LPL තරග දෙකක් අද

Share

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (07) පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව පළමු තරගය Dambulla Aura කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වෙන අතර එම තරගය පස්වරු 3.00 ට ආරම්භ වන අතර දෙවන තරගය Galle Gladiators කණ්ඩායම හා Kandy Falcons කණ්ඩායම අතර පැවැත්වෙන අතර එම තරගය රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි.

Read more

Local News