Dambulla Aura සහ Colombo Stars කණ්ඩායම් අතර තරගය අද December 8, 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව Dambulla Aura කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම් අතර එම තරගය පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි.