රන්සිළු ජයතිලකට රන් පදක්කමක්

ඩුබායිහි දී පැවැත්වෙන ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී, ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 120 විවෘත බර පන්තියේ තරගය සඳහා ඔහු සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ඉසව්වේ රිදී පදක්කම කුවේට් රාජ්‍යයට හිමි වූ අතර ජපානයට ලෝකඩ පදක්කම හිමිවී තිබෙනවා.

Previous articleමැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට
Next articleඉන්දියාවේ දූවිල්ලෙන් කොළඹ අහස වැසෙයි