කාසියේ වාසිය Colombo Stars කණ්ඩායමට

Share

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගය Dambulla Aura කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Read more

Local News