රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා හෙට (09) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශය පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
පවතින අයහපත් දේශගුණ තත්ත්වයත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share

Read more