අධික ශිත සමඟ ගවයින් සහ එළුවන් 500 කට වැඩි පිරිසක් මරුට

Share

අයහපත් කාලගුණයත් සමග 08 රාත්‍රියේ බලපෑ අධික ශිත තත්ත්වය හමුවේ උතුරු පළාතේ ගවයින් සහ එළුවන් 500ක් පමණ මියගොස් ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා සඳහන් කළේය. 

ඒ හේතුවෙන්, අධික සීතලෙන් සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ගොවි ජනතාව දැඩි උත්සාහයක නිරතවෙන බව එම ප්‍රදේශවල අප වාර්තාකරුවන් පැවසීය.

Read more

Local News