කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට තියුණු ජයක්

Share

20 වැනි පන්දු ඕවරයේදී චාමික කරුණාරත්න එල්ලකළ සුපිරි හයේ පහර දෙක හේතුවෙන් ජැෆ්නා කිංග්ස් පරදා තියුණු ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් සමත් වුණි.

මෙම LPL තරගය නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

Read more

Local News