පළාත් මට්ටමින් ගව සහ එළු මාංශ ප්‍රවාහනය අත්හිටුවයි

Share

උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසියේ සතුන්ගේ මිය යාම හේතුවෙන්, මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියම කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

news images

Read more

Local News