දසුන් ශානක ට දඩයක්

Share

Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය 8 වැනිදා පැවති තරගයේදී විනිසුරු තීරණයකට විරුද්ධත්වය පල කිරීම හේතුවෙන් මෙම දඩමුදල පනවා ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News