LPL තවත් තරග දෙකක් අද

Share

Lanka Premier League 2022 T20 තරගාවලියේ අද (13) තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය Kandy Falcons කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර එම තරගය අද පස්වරු 3.00 ට ආරම්භ වනවා.

දෙවන තරගය Colombo Stars කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වෙන අතර එම තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වන බවයි වාර්තා වන්නේ.

Read more

Local News