Elon Musk ට ලොව ධනවත්ම පුද්ගලයාගේ ස්ථානය අහිමිවෙයි

Share

Elon Musk ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මෙතෙක් තිබූ ස්ථානය අහිමි වී ගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමෙහි කොටස් මිල වේගයෙන් පහළ යෑමත් සමඟ මෙම තත්ත්වය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව Forbes සහ Bloomberg වාර්තාවලට අනුව Elon Musk අභිබවා LVMH සමාගමේ ප්‍රධාන විධායක වන Bernard Arnault ලොව ධනවත්ම පුද්ගලයාගේ ස්ථානයට පැමිණීමට සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News