නිහාල් නෙල්සන් මහතාගේ දේහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට

Share

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාගේ දේහය අද උදෑසන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන එනු ලැබුවා.

ඒ මහජන ගෞරව දැක්වීම සඳහායි.

මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු රැසක් ද කලාකරුවන් විශාල පිරිසක් ද එක්ව සිටියා.

Read more

Local News