ඩෙංගු රෝගීන් රට පුරා විශාල ලෙස ඉහළ යාමේ දැඩි අවදානමක් හටගෙන තිබෙනවා.
මෙතෙක් උදෑසන සහ සවස් කාලයේ දෂ්ඨ කළ ඩෙංගු මදුරුවන් දවස පුරාම දෂ්ඨ කිරීම මීට හේතුව වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ.
මෙම වසරේ දැනට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තෑ දහසකට අධිකයි.



