දුගී පැල්පත් සඟවන්න හදන ඉන්දියාව

Share

G 20 සමුළුව මෙවර මුම්බායිහි පැවැත්වීමට නියමිතයි.

මේ හේතුවෙන් මුම්බායිහි දුගී ජනතාව ජීවත්වන පැල්පත් නිවාස ආවරණය කර තිබෙනවා.

ඇතැම් ස්ථානයන් විශාල බැනර් යොදාගෙන ආවරණය කර තිබුණා.

නගරය පිරිසිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ තමන් කිසි දිනක මෙවැනි පිරිසිදු කිරීමේ මෙහෙයුමක් දැකනැති බවයි.

මෙය මුම්බායිහි සත්‍ය වසන් කිරීමට උත්සාහ දැරීමක් බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Read more

Local News