ලොව පැරණිතම ඩෙනිම අමෙරිකානු ඩොලර් 114,000කට අලෙවි වෙයි

Share

1857 වර්ෂයේ උතුරු කැරොලිනාවේ දියබත් වූ නැවකින් සොයාගත් සුදු ඩෙනිම මෙතෙක් ලොව හමුවූ පැරණිතම ඩෙනිම ලෙස සැලකෙනවා.

එය අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ දාහතර දහසකට අලෙවි වී තිබෙනවා.

ඩෙනිම් කලිසමේ බොත්තම් 5ක් තිබූ අතර ඩෙනිම කම්කරුවෙකුගේ බවට විශ්වාස කරනවා.

Read more

Local News