ප්‍රවීණ ගායන ශිල්පී, අභාවප්‍රාප්ත නිහාල් නෙල්සන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
මහජන ගෞරවය සඳහා දේහය මොරටුව රාවතාවත්ත, නිහාල් නෙල්සන් මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
Share

Read more