පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම ජනවාරි 18
පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙසට ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.
එළඹෙන ජනවාරි මස දහඅට වනදා අදාළ පෙත්සම් කැඳවීමටයි අධිකරණය නියම කළේ.



