ටෙලි වැකියට අත තියන එක මාධ්‍ය මර්දනයේ පළමු පියවරයි – අශෝක අබේසිංහගේ කියයි

Share

අක්‍රමිකතා, දූෂණ, වංචා පිළිබඳව නිරන්තරයෙන් සියත ටෙලි වැකිය ඍජු හඬක් නගනවා.

ඊට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවී තිබෙනවා.

කෙසේ වෙතත් ටෙලි වැකියට බලපෑම් එල්ල කිරීම මාධ්‍ය මර්ධනයට දරන උත්සාහයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසන්නේ.

Read more

Local News