පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කළා – නියෝජ්‍ය උපකුලපති කියයි

Share

පසුගිය දහ වනදා සිදුවූ සිදුවීම්වලින් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසනවා.

ඒ අනුව එම විශ්ව විද්‍යාලයේ සිසුන්, ආචාර්යවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි නියෝජ් ය උපකුලපතිවරයා ප්‍රකාශ කළේ.

Read more

Local News