මැලේසියාවේ සෙලන්ගෝර් ප්‍රාන්තයේ නායයෑමක් සිදුව තිබෙනවා.
ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 50කට අධික පිරිසක් අතුරුදන් බවයි වාර්තා වන්නේ.
තවත් 31 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ නමුත් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
නාය යෑමට හේතුව පැහැදිලි නැති බව අදාල බලධාරීන් පවසනවා.