ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ ට්විටර් ගිණුම අත්හිටුවයි

Share

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ ට්විට්ටර් ගිණුම් හදිසියේම අත්හිටුවා තිබෙනවා.

ඒ ට්විට්ටර් හිමිකරු වන Elon Musk ගේ යම් යම් තොරතුරු සජීවීව වාර්තා කිරීමක් සම්බන්ධයෙන්.

ඒ අනුව new york times, CNN සහ washington post හි මාධවේදීන් කිහිපදෙනෙකුගේ ට්විට්ටර් ගිණුම් මෙලෙස අත්හිටුවා තිබෙනවා.

Read more

Local News