පාලන මිල ඉවත් කිරීමත් සමඟ බිත්තරයක්, පනස් පහට නගී

Share

බිත්තරයක් රුපියල් පනස් පහ දක්වා ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කර තිබෙනවා.

ඒ බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ගැසට්ටුව රිවස් කිරීමත් සමගයි.

කුකුල් මස් මිල ඉහළ දමන්නේ නැති බව සමස්ත ලංකා ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

Read more

Local News