අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු ඇතුලු කෙටි ආහාර වර්ගවල මිළ රුපියල් 10 කින් පහත දමන බව, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
තිරිඟු පිටි මිල අඩුවීමත් සමග එම තීරණය ගත් බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.
Share

Read more