හංවැල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් 48 හැවිරිදි ආපනශාලා හිමිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රාත්‍රී 10.10ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
Share

Read more