වන අලි නිසා පැළ ගොයමට හානි

Share

මේ අතර මහවැලි බී කලාපයට අයත් දිඹුලාගල, ගල්තලාව ගම්මානයේ ගොවි ජනතාව වන අලි තර්ජනය නිසා දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

රජයේ පොහොර සහනාධාරයෙන් ලැබුණු පොහොර කුඹුරු අක්කර එක්දහස් එකසීයක වගා කර තිබූ පැළ ගොයම මෙලෙස වන අලි රංචුවක් විසින් විනාශ කර දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වන අලි තර්ජනයට විසඳුමක් ලබාදෙන ලෙස වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඊට නිසි විසඳුම් ලැබී නොමැති බවයි ගොවීන් පවසා සිටියේ.

Read more

Local News